ලාභයෙන් පාඩුව ඉවත් කළත් බිලියන 18ක ශුද්ධ ලාභයක් තිබිය යුතුයි – අජිත් කබ්රාල්
තමා මහ බැංකු අධිපති ධුරය දරන සමයේ බැඳුම්කර නිකුතුවලින් රජයට සිදුවූ ලාභය වොහාරික විගණන වාර්තාවෙන් සිතාමතාම වසන් කර ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.…
