රන්ජන්ගේ කටහඬ පරීක්ෂා කෙරේ
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද දින රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ජංගම දුරකතන මගින් පටිගත කරන ලද හඬපට ඔහුගේ කටහඬ සමග සැසදෙන්නේදැයි පරීක්ෂා කරන ලෙස…
ලේඛක
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද දින රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ජංගම දුරකතන මගින් පටිගත කරන ලද හඬපට ඔහුගේ කටහඬ සමග සැසදෙන්නේදැයි පරීක්ෂා කරන ලෙස…
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර අද (07) ආරම්භ වී හෙට දින පැවැත්වෙන අවසන් මහා පෙරහැරෙන් අවසන් වීමට නියමිකව ඇත. පෙරහැරට මෙවර අලි ඇතුන් 50 කට ආසන්න…
බ්රහස්පතින්දා (ඊයේ) සවස වන විට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්යාව අවම වශයෙන් 638 ක් බවට විදෙස් වාර්තා සදහන් කරයි. සිදුවී ඇති මරණ වලින් දෙකක් පිලිපීනයේත් හොංකොං හිත් සිදුවූ අතර…
අතීතයට සහ ප්රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රට ගොඩනැගීමේ අභියෝගය…
ලංකා පිඟන් කර්මාන්ත සංස්ථාව ප්රතිව්යුහගත කිරිම යටතේ රජයේ ප්රතිපත්ති ප්රකාශයෙන් සඳහන් රාජ්ය ව්යාපාර නැවත ආරමභ කිරීමේ ප්රතිපත්තිය යටතේ, ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදනය කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී…
නව සන්ධානයේ මහලේකම් ධුරය නම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අනවශ්ය බව පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා පවසයි. මාධ්ය හමුවකදී අදහස් දැක්වූ එතුමා, “නව සන්ධානයේ…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා අද දින ඉන්දීයාව බලා පිටත්ව යාමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධුරයට පත් වීමෙන් පසු සිදු කෙරෙන පළමු විදෙස් සංචාරය මෙයයි.…
ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ ගතකළ ඇමෙරිකානු ගගනගාමී ක්රිස්ටිනා කෝච් ඊයේ (6) නැවතත් පෘථිවියට ළඟාවී තිබේ. ඇය රැගත් යානය කසකස්ථානයේ ප්රදේශයකට ආරක්ෂිතව ගොඩබස්වන ලදී. කාන්තා ගගනගාමීන් සම්බන්ධයෙන් මින් පෙර තබා…
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා ලෝක සෞඛ්ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපති ධූරයට පත් කර තිබේ. ඒ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන…
විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ටෙලි නාට්ය හා චිත්රපට අධීක්ෂණය කිරීමට විද්වත් සමීක්ෂණ මණ්ඩලයක් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කර තිබේ. මෙම විද්වත් මණ්ඩලයට විශ්වවිද්යාල ආචාර්යවරුන්, කලාකරුවන් හා ක්ෂේත්රයට…