ඉන්දීය පිලට තුන්වැනි වරටත් දඩ නියම වේ
පෙරේදා හැමිල්ටන් නුවරදී ඉන්දීය පිලට කඩුලු 4ක පරාජයක් උරුම කරදුන් නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදි නියමිත කාලය ඇතුළත අවශ්ය ඕවර ප්රමාණය සම්පූර්ණ කිරීමට අසමත්වීම හේතුවෙන් ඉන්දීය ක්රිකට් පිලටදඩ…
ලේඛක
පෙරේදා හැමිල්ටන් නුවරදී ඉන්දීය පිලට කඩුලු 4ක පරාජයක් උරුම කරදුන් නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදි නියමිත කාලය ඇතුළත අවශ්ය ඕවර ප්රමාණය සම්පූර්ණ කිරීමට අසමත්වීම හේතුවෙන් ඉන්දීය ක්රිකට් පිලටදඩ…
රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්රජාව තිරසර සංවර්ධන ක්රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙහි අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්යයේ…
ජාතික ප්රවාහන වෛද්ය ආයතනයෙන් පමණක් සිදුකරන සැහැල්ලු වාහන රියදුරු බලපත්ර ලබාගැනීමේ වෛද්ය පරීක්ෂණය තවත් රජයේ රෝහල් 150 ක දී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති…
රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබාදී ඇති හඬපට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්රකාශකර සිටියේ රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබා…
කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්යාපෘතියේ අත්යාවශ්ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් පෙබරවාරි මස (07) සිකුරාදා පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් පහත ප්රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට…
සියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි භාරදීමට සහන කාළයක් ක්රියාත්ම කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව එම ගිනිඅවි මේ මස 12 වන දින දක්වා ලඟම…
කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන් මිය යන සංඛ්යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. චීනයේ ජාතික සෞඛ්ය කොමිසම පැවසුවේ බදාදා (ඊයේ) රාත්රිය වන විට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු…
පසුගිය රජය මගින් ක්රියාවට නැංවූ උදාගම්මාන වැඩසටහනේ ප්රචාරක කටයුතු සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකර ඇති බව රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. මේ පිළිබඳව මේ…
මධ්යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.…
ව්යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.…