Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ජනපතිගේ උපදෙස් මත හමුදා නිළධාරීන් 244 දෙනෙකුට උසස්වීම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුධ හමුදාවේ නිලධාරීන් 244 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ අනුව බි‍්‍රගේඩියර්වරුන් 17 දෙනෙකු, මේජර් ජනරාල් නිලයටත්, ලූතිතන් කර්නල්වරුන් 45 දෙනෙකු කර්නල් නිලයටත්…

කොරෝනා මරණ ප්‍රමාණය 492 දක්වා ඉහළට, රෝගීන් සංඛ්‍යාව 24,000 ඉක්මවයි

චීනයේ පැතිරී යන කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන් නවතම වාර්තා වලට අනුව මියගිය සංඛ්‍යාව 492 දක්වා ඉහළ ගොස් ඇති බවටත් වාර්තා වේ. එමෙන්ම බලධාරීන් විසින් තහවුරු කර ඇති මුළු…

කොරෝනා වෛසරය තවමත් වසංගත තත්ත්වයක් බවට පත්ව නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛසරය තවමත් වසංගත තත්ත්වයක් බවට පත්ව නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛරසයේ පැතිරයාම අභියෝගයක් බවට පත්ව ඇති නමුත් දැනටමත් අනුගමනය කරනු ලබන කි‍්‍රයාමාර්ග හමුවේ වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්විය…

සමන් රත්නප්‍රිය අද මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතය. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ…

72 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ පැවැත්වීම අගනා තීරණයක් – කථානායක

වසර 15කට පසුව නැවතත් නිදහස් චතුරස්‍රයේදී නිදහස් දිනය පැවැත්වීමට ගත් තීරණය ඉතාමත් අගනා තීරණයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන්…

වුහාන් වෙත අවදානම් ගමනක් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ගුවන් ගමන් දීමනාව පරිත්‍යාග කරයි

පසුගියදා වූහාන් හි රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීමේ කටයුතුවල නිරතවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට සිය ගුවන් ගමනට හිමි දීමනාව ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් තම…

යාපනය විශ්වවිද්‍යාල සිසුන් කළුකොඩි බැනර් එල්ලා නිදහස් දිනය වර්ජනය කරති

ජාතික නිදහස් දිනයක් සැමරීමට දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිසුන් කණ්ඩායමක් ඊයේ (04) සරසවිය ඉදිරිපිට කලු කොඩි එල්ලා නිදහස් දිනය කලු දිනයක්…

ඩෙංගු මට්ටු කිරීමට උල්බැකියා බැක්ටීරියාව ලබන 17 වැනිදා පරිසරයට මුදාහැරේ

ඩෙංගු මදුරු මර්දනය සඳහා උල්බැකියා (wolbachia) බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනි දින සිදුකරන බව ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි. ඔස්ට්‍රේලියාවේ මොනෑන්ස් විශ්වවිද්‍යාලය…

නිදහස් දින උත්සවයට ආරාධනා ලැබුවත් මෛත්‍රී සහ ෆොන්සේකා නොපැමිණේ

අද දින පැවැත්වූ 72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ඊයේ…

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා අද විශ්‍රාම යයි

පොලිස් විශේෂ කාර්ය බලකා භාර අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා අද (04) දින විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. ඔහුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය…