Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක් – රංගේ බණ්ඩාර

“ග්‍රාම සේවා මට්ටමින් ආණ්ඩුව රැකියාවක් දෙනවා කියනවා. මේ රැකියා දෙන්නේ අදියර දෙකකින් කියලත් ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තමයි ඉතිරි කොටස දෙන්නේ. නමුත් ඉල්ලුම්පත් කලින් ගන්නවා. ලක්ෂයකට…

එජාප නව සන්ධානයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර – කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවේ

එක්සත් ජාතික පක්ෂය පිහිටුවන නව සන්ධානයේ මහලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි. පක්ෂ නායක රනිල්…

රිෂාඩ්ගේ අමෙරිකාවේ ගිණුමට ඩොලර් ලක්ෂයක මුදලක් යවලා – විමල් වීරවංශ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ අමෙරිකාවේ පිහිටි ගිණුමට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලැබී ඇති බවට අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කර සිටිනවා. එතුමා මේ බව පැවසුවේ කොළඹ අද…

විරෝධතාවේ නිරතවූ සෙබළා ගැන යුධ හමුදා මූලස්ථානයෙන් මාධ්‍ය නිවේදනයක්

දුබලතා වැටුප ඉල්ලමින් අද(10) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ සුමිත් කුමාර නම් සෙබළා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු…

පකිස්ථානු කණ්ඩායමේ “නසීම් ෂා” කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලම ක්‍රිකට ක්‍රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන වේගපන්දු යවන නසීම් ෂා ඊයේ(09) සමත් වුණි. ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේ…

ක්‍රීඩා

රනිල් තමාගේ බලය රැක ගන්න කෝටි ගණන් ණය වී වාහන ලබා දුන්නා – එස් බී දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම බලය රැක ගැනිම සඳහා විශාල ලෙස ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දීමට කටයුතු කළ බව ඉඩම්…

වත්මන් රජය අයවැයක් හෝ ඉදිරිපත් කරගත නොහැකි අසාර්ථක රජයක් – චන්ද්‍රාණි බණ්ඩාර

පසුගියේ ආණ්ඩුවේ අඩුපාඩුකම් සොයමින් වර්තමාන ආණ්ඩුව සිය අඩුපාඩුකම් වසා ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි. ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්…

හිටපු නාවික හමුදාපති ජනපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරින් කිහිපදෙනෙකු අද (10) ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ අනුව දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති…

මොහු ගැන හෝඩුවාවක් දන්නේ නම් වහාම දැනුම් දෙන්න

නිකවැරටිය පොලිස් ස්ථානයට මේ මස 4 වැනි දින වාර්තා වී ඇති, පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.…

අංගොඩ ලොක්කාගේ අගයෙක් අත්අඩංගුවට

විදේශ ගතවී සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ(9) අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ මර්දන ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත හෙරොයින් ග්‍රෑම් 10ක් ද…