දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට විරෝධතාවයක
කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් විරෝධතාවක නිරතවෙමින් තිබේ. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී…
