Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රනිල් තමාගේ බලය රැක ගන්න කෝටි ගණන් ණය වී වාහන ලබා දුන්නා – එස් බී දිසානායක

රනිල් තමාගේ බලය රැක ගන්න කෝටි ගණන් ණය වී වාහන ලබා දුන්නා – එස් බී දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම බලය රැක ගැනිම සඳහා විශාල ලෙස ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දීමට කටයුතු කළ බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවැසුවේ අද (10) දින කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ ඉඩම් ජංගම සේවයකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වී අති සුපෝගභෝගි වාහන මෙසේ මැති ඇමතිවරුන්ට ලබා දී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී යන බලය රැක ගැනිමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුළ පිරිහී ඇති බවද ඔහු පැවැසීය. අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපැම් සිදු කර එම වාහන ගෙන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

අදහස් (1)

  1. සිය වාසිය තකා ඕනෑම අමන තකතීරු වැඩක් කිරීමට සූදානම් ශ්‍රී ලාංකීය දේශපාලනයේ බිහිවූ මජර කුජීත මිසදුටුවා. මෙවුන් වන් නිර්ලජ්ජිතයින් රටටවග කියන සදාචාරාත්මක මාධ්‍යන් ගෙ න් ප්‍රවර්දනය කොකලයුතුයි එසේ කිරීමෙන් එම මාධ්‍යන්ද මොහු ගේ තත්වයෙන් මැනීමට ජනතාව හුරු වේවී

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *