එජාප නව සන්ධානයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර – කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවේ

එක්සත් ජාතික පක්ෂය පිහිටුවන නව සන්ධානයේ මහලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 3.30 ට පමණ රැස් වීය. මේ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට සහභාගී වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *