”හැදෙන රටට වැඩෙන ගසක්” වැඩසටහන යටතේ හරිත වන උයන් 75ක්
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ”හැදෙන රටට වැඩෙන ගසක්” ජාතික වැඩසටහන බලාත්මක කරමින් ශ්රී ලංකා මහවැලි අධිකාරිය යටතේ මහවැලි කලාප දහය පුරා හරිත වන උයන් 75 ක් ආරම්භ…
ලේඛක
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ”හැදෙන රටට වැඩෙන ගසක්” ජාතික වැඩසටහන බලාත්මක කරමින් ශ්රී ලංකා මහවැලි අධිකාරිය යටතේ මහවැලි කලාප දහය පුරා හරිත වන උයන් 75 ක් ආරම්භ…
බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් ජනතාවගේ පහසුව පිණිස අද දින (12) රාත්රී 7 වන තුරු විවෘතව තබන බව දන්වා සිටී. කාර්යබහුලත්වය නිසා හා රාජකාරී කටයුතු නිසා කාර්යාලීය වෙලාව…
ව්යසනයක් මෙන් ලොව පුරා පැතිරී ගිය නව කොරෝනා වෛරසය, කොවිඞ් නයින්ටීන් (Covid-19) රෝගය ලෙස නම් කිරීමට ලෝක සෞඛ්ය සංවිධානය තීරණය කර තිබෙනවා. මෙලෙස කොරෝනා වෛරස් රෝගයට නමක් ඉදිරිපත්…
අමාත්ය මණ්ඩල රැස්වීම අද (12) පස්වරු 05.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි. මේ අතර දුම්රිය මගීන් සඳහා සුහුරු ප්රවේශ පත්රයක් හඳුන්වා දීම…
අද (12) අලුයම 2.34ට පමණ ඉන්දියානු සාගරයේ උතුරු ප්රදේශයේ, ශ්රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය කියයි. මෙම භූ…
සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ ව්යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ හා…
තමන්ට එරෙහි අසත්ය චෝදනා එල්ල කිරිමට එරෙහිව අමාත්ය විමල් වීරවංශ මහතාගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කරන බව පාර්ලිමේන්තු මන්ත්රි රිෂාඩ් බදුයුදීන් මහතා පවසයි. පසුගිය…
මාළඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උසස් අධ්යාපන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත. පසුගියදා එහි…
කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු අද (11) වන විට එක්සත් ජාතික පක්ෂය පිල් දෙකක් බවට පත්වී ඇති බව සුසිල් ප්රේම්ජයන්ත මහතා පැවසීය. ඒ අනුව අලියා ලකුණ නියෝජනය කරන කණ්ඩායම…