Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරප්පාඩු දහසකට බඳවා ගැනීම් සම්බන්ධව ව්‍යාජ ප්‍රචාරයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරප්පාඩු දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාරණයක් සමාජ ජාල අතර ප්‍රචාරය වන බවට තොරතුරු ලැබී ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය…

ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්න – නීතිපති නියෝග කරයි

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස මිට පෙර දැනුම් දී…

ධිවර දැලක සිරවී සිටි‍ කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් ඊයේ (10) තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු මුදා ගැනීමට කටයුතු…

තවූහිත් ජමාත් අවි පුහුණුව ලැබූ බවට සැක කෙරෙන 61 දෙනෙකු යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය හා සම්බන්ධතාවක් ඇතැයි අඩංගුවට ගෙනසිටි 61 දෙනෙකු ලබන 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගතකිරීමට මඩකලපුව දිස්ත්‍රික් වැඩබලන මහේස්ත්‍රාත් එස් ත්‍යාගේස්වරන් මහතා…

ජේතවනාරාම දාගැබේ ඇති පැළුම් පිළිඹද සොයා බලා පිළිසකර කිරීමට පියවර

ජේතවනාරාම දාගැබේ ඇතිවී තිබෙන පැළුම් කීපයක් පිළිඹද ඩ්‍රෝන කැමරා යොදා දිනපතා නිරීක්ෂණ කටයුතු කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. මෙම පැළුම් සම්බන්ධව සොයා බැලීමට…

සජිත්ගේ “සමගි ජනබලවේගය” මැතිවරණ කොමිසම පිළිගනී

අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම “සමගි ජන බලවේගය” ලෙස වෙනස් කිරීමට එම පක්ෂ නියෝජිතයින් කරන ලද ඉල්ලීම මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ…

සරසවි සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනයට අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්න – ජනපති

විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමටත් පර්යේෂණ කිරීම සඳහාත් අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර විශ්ව විද්‍යාල වල විශාල ගොඩනැගිලි ඉදිකිරීමට…

ජනපති වැලිකඩ බන්ධනාගාරයට, ගැටලු සොයා බලා විසඳුම් දීමට කමිටුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය. එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමග කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසන…

යුධ නාවික ඉංජිනේරු බලකා නිලධාරීන් අතින් පිළිසකර වෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන මාර්තුවේ ඔබ අතට – විමල්

විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට…

සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14කි. ගත වූ විසි වසරක…