විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර

විභාග අපේක්ෂකයින්ට මෙරටදී පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බවත් එහි පළමු අදියර යටතේ තෝරාගත් විභාග කිහිපයකට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දෙන බවත් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව එළැඹෙන ඉරිදා පැවැත්වෙන ඝණකාධිකරණ සේවා විභාගයේදී පළමුවරට විභාග අපේක්ෂකයින්ට මෙම අවස්ථාව ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *