අර්ධ සුඛෝපභෝගී බස් දිවා කාලයේ ධාවනය නොකිරීමට තීරණය කෙරේ

අර්ධ සුඛෝපභෝගී බස් දිවා කාලයේ ධාවනය නොකර පස්වරු 7.00 සිට පෙරවරු 6.00 දක්වා ධාවනය කිරීමටජාතික ගමනා ගමන කොමිසන් සභාව අද (18) තීරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල දැනුවත් කිරීම සහ එම බස් සේවාව පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.

දැනට අර්ධ සුඛෝපභෝගී සේවාව සපයන පෞද්ගලික බස්රථ 437 ක් තිබෙන බව කොමිසම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *