Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

බදු අනුපාත වැඩි කිරීම හා අමතර අය කිරීම් අත් හිටුවන්න – ජනපති පළාත් පාලන බලධාරීන්ට දැනුම් දෙයි

අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ට දැනුම් දී තිබේ. සමස්ත පළාත් පාලන අනුපාත…

ළමුන් 4 කට මරු කැදවූ අධ්‍යාපන චාරිකාව

හාලි ඇල ප්‍රදේශයේ පාසැල් ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් ‍දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් ළමුන් තිදෙනෙකු බේරාගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර…

මද්‍රාසා ආයතන වසර 3ක් ඇතුළත පොදු අධ්‍යාපන ක්‍රමවේදයට අන්තර්ග්‍රහණය කිරීමට නිර්දේශ

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක…

අනවසර ගිනි අවියක් තම සන්තකයේ තිබුණහොත් දඩයක් හා වසර 05ක සිර දඩුවමක්

පොදුසමා කාලය තුළදී අනවසර ගිනිඅවි භාරදීමටද අවස්ථාවක් ලැබුනු අතර, ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මේ වන කොට ශ්‍රී ලංකා පොලිසිය වෙත ගිණි අවි 200 ක් භාරදී තිබෙන බව යුද…

පාස්කු ප්‍රහාරයේ විමර්ශන 80% ක් අවසන්, සැකටපිට 153 ක් අත්අඩංගුවේ – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 න් දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවෙන බව පොලිසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට…

ජාතික පාසල් ගුරු මාරු තාවකාලිකව අත්හිටුවයි

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ ඉල්ලීමකට අනුව සියලු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන…

ජා-ඇල, කටුනායක, සීදුව ප්‍රදේශවලට හෙට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (20) උදේ 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම…

විල්පත්තු නැවත පදිංචි කිරීම් වලට එරෙහි පෙත්සම ගැන තීන්දුවට අප්‍රේල් 3 වැනිදා

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සමේ තීන්දුව අප්‍රේල් මස 03 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද…

2011 දී රත්ගමදී සිදුවූ ඝාතනයට අදාළ හය දෙනෙකුට මරණ දඩුවම

යකඩ පොලු වලින් පහරදී අයෙක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය. ඒ දකුණු පළාත් බද පූර්වගාමි…

ඇමරිකාව මෙරට යුධ හමුදාපතිට තහංචි දැමීම සම්බන්ධව අගමැතිගෙන් නිවේදනයක්

යුධ හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුළුවීම වලක්වා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීරණය විවේචනයට ලක්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත…