සයින්දුමරුදු නගර සභාවක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි – කල්මුණේ නගරාධිපති අබුබකර්
සයින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව කල්මුණේ නගරාධිපති රකීබ් අබුබකර් පවසයි. ඔහු මේ බව පවසන්නේ සයින්දමරුදු ප්රදේශය වෙනම නගර සභාවක් කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු…
