Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සයින්දුමරුදු නගර සභාවක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි – කල්මුණේ නගරාධිපති අබුබකර්

සයින්දුමරුදු නගර සභාවක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි – කල්මුණේ නගරාධිපති අබුබකර්

සයින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව කල්මුණේ නගරාධිපති රකීබ් අබුබකර් පවසයි. ඔහු මේ බව පවසන්නේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය ගනු ලැබූ තීරණය පිළිබඳ අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේ කරුණු දක්වා සිටියි,
“සයින්දුමරුදු ප්‍රදේශය වර්තමානයේ කල්මුණේ නගර සභාවට අයත්වයි පවතින්නේ. ඒ ප්‍රදේශයේ මිනිසුන්ට තමන්ගේම සභාපති කෙනෙක් හිටියොත් එයාලට පුළුවන් තමන්ගේ ප්‍රශ්න පහසුවෙන් විසඳගන්න. ජනතාව ඉල්ලන දේ බැහැ කියන්න රජයට බැහැ.

ජංගම මුස්ලිම් සංස්කෘතියට අයත් ඉදිකිරීම් කිසිවක් මේ ප්‍රදේශයේ සිදුවෙලා නැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඒ අපේ මුස්ලිම් පල්ලිය විතරයි. ඒක සාමාන්‍ය දෙයක්. පන්සල් හදන විශේෂ ක්‍රමයක් තියෙනවා නම් කෝවිල් හදන්න විශේෂ ක්‍රමයක් තියෙනවා නම් අපේ පල්ලි හදන්නත් විශේෂ ආකෘති තිබෙන බව හැමෝම පිළිගන්න ඕන.

අපි ඉතාම ලස්සන ප්ලෑන්ස් හදලා ඉදිකරන ගොඩනැගිලි මේ නගරය ගොඩක් ලස්සන කරනවා. එහෙම නැතුව මුස්ලිම් සංස්කෘතියක් රටේ හදන අදහසක් අපේ නැහැ.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *