මහා ශිවරාත්රී දිනයේ දල්වන පහන් ආලෝකයෙන් සියළු දනන්ගේ අධ්යාත්මය ආලෝකමත් වේවා – ජනපති
ලෝක වාසී හින්දු ආගමික ජනතව මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්රී දිනය අදයි. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද…
