ඕමන්ත ප්රදේශයේදී බස් රථයක් හා ජීප් රථයක් ගැටී 5ක් මරුට
යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ ඕමන්ත ප්රදේශයේ ලංගම බස් රථයක් හා ජීප් රථයක් ඊයේ (23) රාත්රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුකින් 5 දෙනෙකු මිය ගොස් තවත් 20 කට…
ලේඛක
යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ ඕමන්ත ප්රදේශයේ ලංගම බස් රථයක් හා ජීප් රථයක් ඊයේ (23) රාත්රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුකින් 5 දෙනෙකු මිය ගොස් තවත් 20 කට…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට මේ වනවිට අයැදුම්පත් ලක්ෂ තුනකට වැඩි සංඛ්යාවක් ලැබී ඇති බව රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය…
ත්රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57 ක් ඉවත් කිරීමට ප්රවාහන සේවා කළමනාකරණ අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පනවා තිබූ නීති 67 න් නීති 10 ක්…
දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්රසය ඇතුලූ සුලූ පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්තී්ර රාවුෆ් හකීම් මහතා මහනුවර පැවති…
පසුගිය ජනාධිපතිවරණයට පෙර කාලවකවානුව තුළදී කතාබහට ලක්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා වේ. ශ්රී ලංකා විනිවිද පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට…
මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව කොළඹ, ගුවන් තොටුපොළ (කටුනායක) හා කඩවත…
හෙරොයින් මත් කුඩු පැකට් කරම්න් සිටි මවක්, දියණියක් ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 60 කට අධික හෙරොයින් මත්කුඩු සමඟ පිළියන්දල දැල්තර ප්රදේශයේදි අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස…
එළඹෙන සඳුදා දින (24) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු…
නුවරඑළියේ ග්රෙගරි වැව ආසන්නයේ ජංගම වෙළෙඳසැළක් සහ අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එහි ගිය අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතා එම…
ශ්රී ලංකාව සහ අමෙරිකාව සම අනුග්රාහකත්වය දැක්වූ ජීනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් රටට කිසිඳු අගතියක් සිදුව නැතිබව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත්…