කේරළ ගංජා කිලෝ 205ක් සමග සැකකරුවෙක් තලෙයිමන්නාරමෙන් අල්ලයි
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ ග්රෑම් 205 ක ප්රමාණයක් සමග තලෛයිමන්නාරමේදී සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ පේසාලේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට…
