රාජාංගන ප්‍රදේශයේ ක්‍රියාත්මක කෝමාරිකා ව්‍යාපෘතිය පිළිඹද පරිසර ඇමතිගේ නිවේදනය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ කාබනික කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පැතිර යන වාර්තා පිළිඹදව ඉඩම් හා ඉඩම් සංවර්ධන හා පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා නිවේදනයක් නිකුත් කර සිටී. ඔහුගේ මාධ්‍ය ලේකම් නිමල් වීරතුංග මහතා විසින් මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *