හැඳල ස්ථාපනය කළ නිරෝධායනය මධ්යස්ථානයට ප්රදේශවාසීන්ගෙන් විරෝධය
නව කොරෝනා ව්යාප්තිය සහිත රටවල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ මධ්යස්ථානයක් වත්තල හැඳල හේකිත්ත ප්රදේශයේ පිහිටි ලාදුරු රෝහලේ ස්ථාපනය කිරීමට විරෝධය දක්වමින් පූජ්ය පක්ෂය සහ ප්රදේශවාසීන් පිරිසක් ඊයේ…
