ලංකාවේ කොරෝනා මැඩලීමට චීනයේ උපරිම සහය

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් තත්ත්ව ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඬපැවැත්වීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව චීනය පවසයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති HU wei අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12 ) පෙරවරුවේ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදි ඔහු සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුළු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *