Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රටතුළ භාණ්ඩ හිඟයක් නෑ අවශ්‍යතරම් තොග තිබෙනවා – පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශ ලේකම්

රටතුළ භාණ්ඩ හිඟයක් නෑ අවශ්‍යතරම් තොග තිබෙනවා – පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශ ලේකම්

කිසිඳු ආකාරයේ භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස මහතා පවසයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග අනවශ්‍ය බියක් ජනතාව තුළ ඇතිවීම මත වෙළඳ පොළ භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධව ඇතිවූ තත්ත්වය මඟින් ඇතැම් වෙළඳුන් අයථා ලාභ ප්‍රයෝජන ලබාගෙන ඇති බවද ඔහු පවසයි.

මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රැගෙන ඇති බවත්, එළැඹෙන මාස කිහිපයක් සඳහා පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි සැපයුමක් ලබා දීමට ප්‍රමාණවත් භාණ්ඩ තොග රජය විසින් මේ වන විටත් රැස්කර ඇති බැවින් ජනතාවට භාණ්ඩ තොග රැස්කර තබා ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *