කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව නවති

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන,

  • සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනිම
  • සේවක අර්ථසාධක අරමුදල් 30% ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනිම
  • සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයදුම්පත් භාර ගැනිම

ආදී සේවාවන් මාර්තු 31වන දින දක්වා අත්හිටුවිමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් තිරණය කර තිබේ. එ් අනුව මෙම සේවාවන් ලබාදිම තාවකාලිකව අත්හිටුවා ඇති බවට මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *