කල් ඉකුත් වන රියදුරු බලපත්වල කාලය දීර්ඝ කරයි

මාර්තු 16 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා කාලය තුල අවලංගු වීමට නියමිත රියදුරු බලපත්වල වලංගු කාලය ලබන ජුනි 30 වනදා දක්වා දීර්ඝ කර තිඛේ.

අදාල කාලය දීරඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිමටයි ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. කොරෝනා වෛරසය මෙරට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් රියදුරු බලපත් ලබා ගැනිමේ පරීක්ෂණ කල් දැමීමට ඉකුත්දා පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *