මෙරටට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

කොරෝනා වෛරසය රට තුළ ව්යප්ත වීම හේතු කොට ගෙන දැනට ශ්රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර තිබේ.

