වත්මන් තත්වය හමුවේ දුම්රිය ගමන් වාරද අද සිට සීමා කෙරේ

රට තුළ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දැනට ධාවනය වන දුම්රිය වාරගණනද අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ දිනපතා දුම්රිය ගමන් වාර 60 ක් ද, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 23 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 69 ක් ද, කැලණි වැලි මාර්ගයේ ගමන්වාර 8ක් ද පුත්තලම් මාර්ගයේ ගමන් වාර 6ක් ද වශයෙන් දුම්රිය ධාවනය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *