මෙරට කොරෝනා රෝගීන් ගණන 52 දක්වා ඉහළට

නව කො‍රෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙක් අද (19) වාර්තා වී තිබේ. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ත ගණන 52 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම මේ වන විට රෝහල් ගත කර අධික්ෂණයේ පසුවන මුළු රෝගීන් සංඛ්‍යාව 243ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *