හෙට සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙසට නම් කෙරේ

හෙට (20) සිට ලබන 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *