දඹදිව වන්දනා වල නිරතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 113න් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නිරෝධායනය සඳහා අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රජය පවසයි. මෙම පිරිස අද පස්වරුවේ මෙරටට පැමිණි අතර ඔවුන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.
2020-03-20