සියළු තැපැල් කටයුතු අත්හිටුවන බව තැපැල්පති පවසයි

කොවිඩ් – 19 වයිරස් රෝගී තත්ත්වය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සියලු තැපැල් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *