නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් සංඛ්‍යාව 3063ක්

කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3063ක් බවත් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 22ක් ක්‍රියාත්මක බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය නිවේදනය කරයි. මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 77ක් වාර්තා වෙයි. මෙයින් රෝගීන් 69ක් අයි.ඩී.එච් රෝහලේ ද, 04ක් අනුරාධපුර රෝහලේ ද,03ක් වැලිකන්ද රෝහලේ ද ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *