Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හෝමාගම රෝහල කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් සදහා වෙන්කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

හෝමාගම මුලික රෝහල කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකෙරෙන රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සම්බන්ධ නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

ඔබේ අදහස