කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදෙස් රටවල සිට මෙරටට පැමිණි අයයි – සෞඛ්‍ය ඇමතිනී

මෙරට වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් 77න් 48ක්ම විදේස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය. ඇය මේ බව පැවසුවේ කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම තවත් 27ක් එම රෝගීන් සමග සමීපව වැඩ කිරීම හේතුවෙන් කොවිඩ් ආසාදනය වූවන් බවත් තවත් දෙදෙනෙකුට කොවිඩ් වැළදුණේ කුමන ආකාරයකින්දැයි තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *