Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්

ලේඛක

reporter

සතොසින් රුපියල් 500 සිට 2000 දක්වා වටිනාකමින් යුත් ආහාර මලු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත පාර්සල් දිවයින පුරා පිහිටි සතොස ශාඛා 420 මඟින් රුපියල් 500 සිට 2000 දක්වා මිල ගණන් යටතේ ලබා ගැනීමට මහජනතාවට හැකියාව ඇතැයි සතොස සභාපති නුෂාඩ්…

බිත්තර මිල රු 10ට අඩු කෙරේ, නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

නිරෝධායන මධ්‍යස්ථාන වල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට…

දිස්ත්‍රික්ක 8කට දහවල් 12ට පැනවීමට නියමිත ඇදිරිනීතිය දවල් 2 දක්වා දීර්ඝ කෙරේ (UPDATE)

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05කට ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය යළි පැනවීම පස්වරු 2.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශ සදහන් කළේ අද…

ජනපතිගේ උපදෙස් මත දින 14ක් නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම මුදාහැරීමට පියවර – යුධ හමුදාපති

නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් යටතේ 3,518 දෙනෙක් නිරෝධායනයට ලක් කිරීමට රජය විසින් කටයුතු කර ඇත. එම පුද්ගලයින් අතුරින් 31 දෙනකු පමණක් ආසාදනයට ලක් ව ඇති අය ලෙසට හඳුනාගනු…

ඇඳිරිනීතිය කාලයේත් සෑම නගරයකම ෆාමසියක් විවෘතව තැබීමට අවසර

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසියක් බැගින් විවෘත කිරීමට රජය අවසර හිමිවූ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි. ඇමැති…

ලේ හිඟයටත් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ පිහිට

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා රුධිර පරිත්‍යාගශීලින්ට රුධිරය ලබාදීම සඳහා පැමිණීමේ හැකියාවක් නොමැති කමින් ජාතික රුධිර අවශ්‍යතාවට ඇතිවූ ගැටළුව ආරක්ෂක අංශ සාමාජිකයන් රුධිරය පරිත්‍යාග කිරීම නිසා මග හැරුණු…

IDH රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුට කොරෝනා වැළදේ

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද…

“කොවිඩ් 19” නමින් අරමුදලක් පිහිටුවීමට පියවර

කොවිඩ් 19 ‍නව කෙරෝනා වෛරසය රට තුළ පැතිරයාමත් සමඟ “කොවිඩ් 19” නමින් අරමුදලක් පිහිටු වීමට තීරණය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක ජනාධිපති අරමුදල යටතේ අතුරු…

කොරෝනා උවදුර හමුවේ එජාපයේ දෙපිල දේශපාලන වාසි ලබාගන්නවා – අගමැති

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසංගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය…