රට පුරා ක්රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි
මේ වනවිට රට පුරා ක්රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය මහජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්යාප්තිය…
ලේඛක
මේ වනවිට රට පුරා ක්රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය මහජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්යාප්තිය…
අත්යවශ්ය ආහාර ද්රව්ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී…
ඇඳිරි නීතිය ක්රියාත්මක කාලය තුළදී දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකා වරාය අධිකාරියට උපදෙස් දී තිබේ. ඒ අනුව සියලු…
පුනානි හා කන්දකාඩු නිරෝධායන මධ්යස්ථානයේදී නිරෝධායන කාලය සාර්ථකව නිම කළ සිව් වැනි කණ්ඩායමට ඇතුලත් පුද්ගලයින් 188 දෙනෙකු අද (27) නිවෙස් බලා පිටත් කර යැවුණි. පුනානි නිරෝධායන මධ්යස්ථානයේ 163…
බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හදවත් රෝග ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායනවලින් ප්රතිකාර ලබාගන්නා රෝගීන්ට සෞඛ්ය අමාත්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර…
කොවිඩ් 19 වැළදී සිටි ශ්රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුත්තලම ප්රදේශ පදිංචි පුද්ගලයෙක් බවයි…
බදු ගෙවීම සඳහා රජය සහන කාලයක් ලබාදී තිබේ. ඒ අනුව පෙබරවාරි මාසය වෙනුවෙන් මාර්තු 20 වැනිදා ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය වෙනුවෙන් අපේ්රල් 20 වැනිදා ගෙවීමට නියමිත…
දිවයිනේ දිස්ති්රක්ක 5 ක් සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද (27) උදෑසන 6 සිට දහවල් 2 දක්වා තාවකාලිකව ඉවත් කෙරුණා. මෙසේ ඇදිරි නීතිය ඉවත් කරන දිස්ති්රක්ක වන්නේ පුත්තලම,…
ශ්රී ලංකා නාවික හමුදාව විසින් මාර්තු 26 යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන ලදි. කොවිඩ් 19 වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම…
රාජ්ය සේවකයන් හට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදෙන බව රාජ්ය පරිපාලන අමාත්යාංශය සියලුම අමාත්යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්රධානීන්ට ඊයේ (26)…