කොවිඩ් 19 වැළදුණු ලාංකිකයෙක් ස්විට්සර්ලන්තයේදී ජිවිතක්ෂයට

කොවිඩ් 19 වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුත්තලම ප්‍රදේශ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *