Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

රජයේ හා පුද්ගලික සේවකයින්ගේ ණය වාරික අය කර ගැනිම මැයි 31තෙක් අත්හිටුවයි

රජයේ හා පුද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් කපාගැනීම සඳහා ලබාගෙන ඇති ණය වාරික අය කර ගැනීම මැයි මස 31 දා තෙක් අත්හිටුවා ඇති බව තොරතුරු සහ සන්නිවේදන…

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. පොලිස් මූලස්ථානයේ මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ අප්‍රේල් මස 10 දක්වා පොලිස්…

මහ බැංකුව, වාණිජ බැංකු හා රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු…

මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට…

නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙනු තුරු වසා දැමේ

රට පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙන ලදී.…

කොරෝනා වෛරස මෙරට පුද්ගලයින් 2 කුට වැළදේ, 4 දෙනෙකුට සුව වේ.

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් අද සවස් වරුවේ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 104ක්.…

රණශුර පදක්කම් ලැබූ “සුනිල් රත්නායක” ජනපති සමාව යටතේ නිදහස්

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ, මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී ඇති යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල්…

බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අඛණ්ඩව සැපයීමේ වැඩ පිළිවෙළක්

කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය යොදා ඇති කාල සීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ අපහසු තාවයකින් තොරව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට රජයේ අවධානය යොමුකර ඇත. අත්‍යවශ්‍ය…

නිරෝධායන කාලය සම්පූර්ණ වු තවත් 223 දෙනෙක් නිවස් වෙත

විදේශ රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ පුද්ගලයින් 223 දෙනෙකු දින 14ක නිරෝධායන කාලයකින් පසු නිවෙස් වෙත පිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන…

මැනිං වෙළඳපොළේ එළවළු වැඩි මිලට

වැඩි මිළට එළවළු අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ බොහෝ එළවළු වර්ග වල කිලෝවක මිල රුපියල් 250 ක් හෝ ඊට…