නැවත දැනුම්දෙන තුරු යාපනය දිස්ත්රික්කයට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබූ නමත් යාපනය දිස්ත්රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය…
