කොරෝනා වසංගත තත්වය යටතේ පොහොර බෙදා හැරීම විධිමත් කිරීමට අදාළ නිවේනදනය
ඇතිවී තිබෙන කොරෝනා වෛරස් තත්වය හමුවේ වුවද ආහාර නිෂ්පාදනයට හා ආහාර සුරක්ෂිතතාවයට බලපාන ප්රබල සාධකයක් වන පොහොර බෙදා හැරීමේ කටයුතු අත්යාවශ්ය කාරණයක් ලෙසට රජය මගින් ප්රකාශයට පත් කර…
