රජයේ සායනවලින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ට නිවේදනයක්

බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හදවත් රෝග ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *