Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

ගුවන් හමුදා මගින් අයි.ඩී.එච් පරිශ්‍රයේ ඉදි කළ ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදේ

ගුවන් හමුදාව මඟින් කෙටි කලක් ඇතුළත අයි.ඩී.එච් රෝහල් පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ ගොඩනැඟිල්ල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාර ගනු ලැබූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…

කොරෝනා නිසා මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 175 ක් ඇප මත නිදහස්

කොරෝනා වෛරසය ව්‍යප්තිය සමග රට තුළ ඇතිවී තිබෙන තත්තවය මත මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර…

කොරෝනා වෛරස ආසාධිත ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදුණු ශ්‍රී ලාංකිකයෙක් එංගලන්තයේ, ලන්ඩන් නුවර Feltham ප්‍රදේශයේදී ඊයේ (28) දිනයේ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මිය ගිය බවට වාර්තා වන පුද්ගලයා 55 හැවිරිදි අයෙක්.…

ඊයේ සහ අද දිනය තුළ කොරෝනා රෝගීන් 9ක් වාර්තා වේ. මුළු සංඛ්‍යාව 115ක් (UPDATE)

ඊයේ (28) සහ අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 115 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව…

ඇමති විමල්ගේ මැදිහත් වීමෙන් දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය මෙරටදී ඇරඹෙයි

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රිස්…

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 65 හැවිරිදි වියේ පසුවූ අතර අධික රුධිර පීඩනයෙන් පෙළෙන සහ…

කොවිඩ් 19 අරමුදලට ශ්‍රී දළදා මාළිගාවෙන් හා මල්වතු–අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැදපුදා ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණි. එහිදී කොව්ඩ්…

කොරෝනා වෛරස ආසාදනය වු සංඛ්‍යාව 110 ක් දක්වා ඉහළට (UPDATE)

නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගින් තිදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා…

මාර්තු 25 සිට අප්‍රේල් 7 කාලය තුළ රෝගීන්ගේ විශාල වැඩි වීමක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොවිඩ් 19 ආසාදනයු වූ පුද්ගලයින් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් මේ වනවිටත් නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම…

කොරෝනා වෛරසයෙන් තවත් 2 ක් සුව වෙයි. 08ක් දැඩිසත්කාර ඒකකයේ

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව කොරෝනා වෛරසය වැළදීමෙන් රෝහල් ගත කර සිටින මුළු…