යුධ හමුදාපති

නිරෝධායන කාලය නිම කළ තවත් 300ක් නිවෙස් වෙත

විදෙස් රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමෙන් අනතුරුව, සිය නිරෝධායන කාලය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් අද (28) සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ 300කට ආසන්න පිරිසක් මෙලෙස සිය නිවෙස් කරා පිටත් කර හැරීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *