විශ්රාම වැටුප් ගෙවීම අප්රේල් මස 2 සහ 3 වැනිදා – අග්රාමාත්ය කාර්යාලයෙන් නිවේදනයක්
රජයේ සේවකයන්ගේ විශ්රාම වැටුප් ගෙවීම අප්රේල් මස 02 වැනිදා සහ 03 වැනිදා සිදු කරන බව අග්රාමාත්ය කාර්යාලය නිවේනදනයක් නිකුත් කරමින් දන්වා සිටී. එම දින දෙක තුළදී මුදල් ලබා…
