කොරෝනා වසංගත තත්වය යටතේ පොහොර බෙදා හැරීම විධිමත් කිරීමට අදාළ නිවේනදනය

ඇතිවී තිබෙන කොරෝනා වෛරස් තත්වය හමුවේ වුවද ආහාර නිෂ්පාදනයට හා ආහාර සුරක්ෂිතතාවයට බලපාන ප්‍රබල සාධකයක් වන පොහොර බෙදා හැරීමේ කටයුතු අත්‍යාවශ්‍ය කාරණයක් ලෙසට රජය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පොහොර නිෂ්පාදනය කරන හා බෙදා හරින සමාගම් කොරෝනා වසංගතය පැතිරී යාම අවම වන ලෙසට සීමිත කාර්ය මණ්ඩලයක් යොදවා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් එම පොහොර බෙදා හැරීමේ කාර්යයන් වල නිරත වන ලෙසට ජාතික පොහොර ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *