අටුළුගම කොරෝනා ආසාදිතයාගේ පියා, සහෝදරිය රෝහල් ගත කෙරේ

බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූයේ යැයි සැලකෙන රෝගියාගේ පියා සහ සහෝදරිය රෝග ලක්ෂණ සැක සහිත බැවින් ඔවුන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවට වාර්තා වේ.

කොරෝනා වෛරසයට ගොඳුරු වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුව බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ (27) සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කිරීමට රජය පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *