Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

බස්නාහිර පළාතේ පිරිස් අවුරුද්දට ගමේ ගියොත් ගම්බිම් දැඩි අවදානමේ, ඇදිරිනීතියත් දිගුවේ

කොරෝනා අවදානම් කළාපයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින පිරිස් හට සිංහල අලුත් අවුරුද්දට තම ගම්බිම් බලා යාමට අවස්ථාව ලබාදුනහොත් ලබන 20 වැනිදායින් පසුවත්…

නිරෝධායනය කටයුතු මගහරින මුස්ලිම්වරුන්ට දැනුම්දීමක්

රාමසාන් උපවාස කාල සීමාවේ සියලුම ආගමික වතාවත් සඳහා අවස්ථා සලසා දී ඇති බැවින්, කොරෝනා ආසාදිතයන් බවට සැක කරන සැඟවී සිටින මුස්ලිම් ප්‍රජාව අදාළ නිරෝධායන කටයුතු සඳහා එක්වී ඒ…

පුද්ගලික අරමු‍‍ණු සදහා ඇඳිරි නීති බලපත් භාවිතා කළොත් නීති දැඩිවෙයි

අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍ර තම පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඇදිරි…

ඉදිරි දින කීපයේදී ප්‍රභල අකුණු, අනතුරු අවම කරගැනීමට පියවර ගන්න

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතීන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන…

ජනාධිපති තුමාගේ පාස්කු දින පණිවිඩය

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීමේ පාස්කු මංගල්‍යය අදට (12) යෙදී තිබේ. ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල…

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යව 199 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. එමෙන්ම මේ වන විට 54 දෙනෙක් ඉන් සුවය…

ලෝක බලවතා කොරෝනා වසංගතයෙනුත් මුල් තැනට

නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූ රට ලෙසට ලෝක බලවතා වන ඇමෙරිකාව පත්ව තිබේ. ඒ ඉතාලියද අභිබවා යමින්. මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් වාර්තා…

අප්‍රේල් 20 වෙනිදා ආරම්භවීමට නියමිතව තිබූ දෙවැනි පාසැල් වාරය මැයි 11ට කල් යයි

අප්‍රේල් මස 20 වෙනිදා ඇරඹීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ඒ වෙනුවෙන් ගනු ලැබූ…

ඖෂධ නිකුත් කිරීම වෛද්‍ය නිර්දේශ සහිත ඖෂධ වට්ටෝරු වලට පමණයි

ජනතාව වෙත ඖෂධ නිකුත් කිරීම වෛද්‍යවරුයෙකුගේ නිර්දේශ මත පමණක් සිදු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් වලින් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව…

නාවික හමුදාව විසින් මිලියන 3,270ක මත්ද්‍රව්‍ය සොයාගැනේ

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන 3270ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබේ. සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා…