Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

වන සත්ව වෙළදාමට තහනමක් පැනවීමට සැරසේ

වන සත්ව වෙළදාම සඳහා ගෝලීය තහනමක් පනවන ලෙස එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව කටයුතු පිළිබඳ ප‍්‍රධානී එලිසබෙත් මරූමා නිර්දේශ කර තිබේ. ඇය පවසන්නේ “පසුගිය වසර 60 ක පමණ කාලය…

මෙරට කොවිඩ් අසාදිතයින් ගණන 217 දක්වා ඉහළ යයි

තවත් කොවිඩ්-19 ආසාදනය වු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අද (13) දිනයේදී මේ දක්වා කොවිඩ්-19 රෝගීන් 07ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මේ…

අද සවස 6 සිට ඇඳිරි නීතිය කඩකරන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කෙරේ

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය පුද්ගලයින්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති…

වෙනස් ආකාරයේ දඩුවම් දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

ඇඳිරි නීතිය උල්ලංගනය කරමින් මාර්ගයේ ගමන් සිටි පුද්ගලයින් පිරිසකට වෙනස් ක්‍රමයකට දඩුවම් කිරිමේ සිද්ධියකට අදාලව රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.…

රන්ජන් රාමනායක අත්අඩංගුවට (UPDATE)

පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්භාහනය කිරීම සඳහා මාදිවෙල නිල නිවාසය…

කොවිඩ් 19 බලපෑම හමුවේ බොරතෙල් සැපයුම කප්පාදු කෙරේ

බොර තෙල් අපනයන කරන රටවල් මගින් පිහිටුවාගත් ඔපෙක් සංවිධානය හා ඒ සම්බන්ධ මිත්‍ර රටවල් ගෝලීය බොරතෙල් සැපයුම 10% කින් කප්පාදු කිරීමට එකඟතාවයකට පැමිණ තිබේ. ඔස්ට්‍රියාවේ වියානා නුවරදී වීඩියෝ…

ගැබිණි මව්වරුන්ගේ ගැටලු විසදාගැනීමට දුරකතන අංකයක් හදුන්වා දේ

රට තුළ මේ වන විට උද්ගතව ඇති තත්වය මත ගැබිණි මව්වරුන්ට ඇතිවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෙම දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක…

නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 දක්වා දීර්ඝ කෙරේ

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කෙරේ. දෙවැනි වාරය සඳහා සියලු පාසල් යළි…

ජනවාරියේ ඉවත් කළ බදු කිහිපයක් යලි ක්‍රියාත්මක වේ

උපයනවිට අයකරන බද්ද යලි අයකර ගැනිමට රජය තීරණය කර ඇති අතර එය අත්තිකාරම් බද්ද නමින් අයකර ගැනිමටයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙහිදී මාසික ආදායම රුපියල් 250,000…

අලුත් අවුරුද්ද චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද සමරන්න – අගමැති තුමාගේ අවුරුදු පණිවිඩය

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද ඔබගේ පවුලේ සාමාජිකයන් සමඟ පමණක් සමරන ලෙස ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…