නාවික හමුදාව විසින් මිලියන 3,270ක මත්ද්‍රව්‍ය සොයාගැනේ

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන 3270ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබේ.

සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 260 ක් සහ අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් මෙලෙස නාවික හමුදාව විසින් සොයා ගත් බව මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *