මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යව 199 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

එමෙන්ම මේ වන විට 54 දෙනෙක් ඉන් සුවය ලබා ඇති අතර දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 138ක් වන බවත් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 07ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *