Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීම පිළිඹද සංශෝධිත නිවේදනය

අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව පහත සදහන් ආකාරයට විවෘතව තැබීමට පියවර ගෙන තිබේ. දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක හා සම්පුර්ණ…

සෙවනගල දැරිය අපයෝජනය කළ පොදුජන පෙරමුණු මන්ත්‍රි පක්ෂයෙන් ඉවත් කෙරේ

සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්…

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ, කාර්ය මණ්ඩලයේ 42ක් නිරෝධායනයට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කර තිබේ. එම ඒකකය විෂබිජ…

ඉන්දියාවේ කොරෝනා පැතිරීම ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කෙරේ

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ඇතිව මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල්…

කෝවිඩ් 19 දින 100 පසු කරයි, මිය ගිය පිරිස 95,000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිල වශයෙන් හදුනාගෙන දින 100 ක් ගතවන විට ලෝකය පුරා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 95,000 සීමාව ඉක්මවා තිබේ.…

කොවිඩ් 19 බවට සැක රෝගියෙක් නිසා කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ (09) පස්වරුවේ එම රෝහලට ඇතුළත් වී ඇති බවත්…

කොවිඩ් සටනට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රු. ලක්ෂ 15ක රක්ෂණාවරණයක්

කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රු.ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.…

කොරෝනා වෛරසයට එරෙහිව අමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 25ක්

නව කොරෝනා වෛරසය පැතිර යෑම සහ ආසාදනය වැළැක්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.3ක (රුපියල් කෝටි 25 කට අධිකයි) මුදලක්…

හිඟයකින් තොරව රටටම සහල් සපයන්න ප්‍රධාන වී මෝල් අත්‍යවශ්‍ය සේවා යටතට

රට තුළ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය හමුවේ සහල් හිඟයක් ඇති නොවීමටත් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ප්‍රධාන පෙළේ සියලු වී මෝල් නොකඩවා විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.…

ජනාධිපති ලේකම්ගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට පිළිතුරු ලිපියක්

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ…